:: Things falling out of Kalana's head
Wednesday, July 20, 2016
ඉක්මන
මල් වට්ටි ටික නම් ලස්සනටම
හැදුව
,
රතු ගෙදර
පොඩි
අය්යා තාමත් නැහැ ඒත්.
ඉගන ගන්න ඕනි තනියම සරුංගලේ යවන්න!
ඉක්මනට ආපහු ඇවිත් පහන් තියන්නත් ඕන.
ඉක්මනට සංසාරෙන් එගොඩ වෙන්නත් ඕන.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)